Home » » ජනවාරි 26 වන දා රට වෙනස් කිරීමට ජනතාව සූදානම්...

ජනවාරි 26 වන දා රට වෙනස් කිරීමට ජනතාව සූදානම්...

Written By Sri Lanka Guardian on Wednesday, January 20, 2010 | 10:39 PM

(January 20, Colombo, Sri Lnaka Guardian) වර්තමානයේ රටේ තත්ත්වය පිළිබඳව ජනතාව දැඩි කළකිරීමකින් පසුවන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද පස්වරුවේ කුරුණැගල මාළිගාපිටිය ක‍්‍රීඩාංගනයේ දී පැවති දැවැන්ත ජනරැලියකට සහභාගි වෙමින් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ රට වෙනස් කිරිමේ සටනට ජනතාව මේවනවිටත් සූදානම් වී අවසන් බවයි. ¥ෂිත රාජපක්ෂ පාලනය අවසන් කරමින් නව යුගයක් ජනවාරි 26 වන දා උදා කිරීමට තමන් ඇතුළු රටේ සමස්ත ජනයා සූදානම්ව සිටින බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටියා.
-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger