(October 25, Colombo, Sri Lanka Guardian) ඛනිජ තෙල් සේවකයින්ගේ වෘත්තීය කි්‍රයාමාර්ගය හේතුවෙන් ති්‍රකුණාමල වරායේ වැඩකටයුතු අඩාලවී ඇතැයි යූනියන්ස්ලංකා වෙත වාර්තා වේ. වරායට නැව් මගින් ගෙන එන ගල් අගුරු රැගෙනයෑමට පැමිණෙන ට්‍රක්රථ ඉන්ධන හිඟය හේතුවෙන් නොපැමිණීම නිසා මෙම අර්බුදකාරී තත්වය හටගෙන ඇත.
මෙම තත්වය තුළ අදාල නැව් මගින් ගල් අඟ=රු ගොඩබෑමේ කටයුතු නැවැත්වීමට පාලනාධිකාරියට සිදුව තිබේ. ඒ අනුව පාලනාධිකාරිය විසින් වරායේ කි්‍රයාකරවන කොටසේ (Operation Division) කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. -Sri Lanka Guardian
Home »
» ඉන්ධන හිඟයෙන් තී්‍රමලේ වරායේ වැඩ අඩාලවේ.
Post a Comment