(December 06, Colombo, Sri Lanka Guardian) මතට තිත තබන බවට රට පුරා කිය කියා ඇවිදින ජනාධිපති මහින්ද රාජපකෂ මහතාට හදිසියේම මත්පැන්වල පිහිට පතන්නට සිදුවී තිබේ. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පුවත් පත් කතුවරුන් හා යුද වාර්තාකරුවන් වෙනුවෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී බැලැක් ලේබල් විස්කි, වයින්, බීර ඇතුළු බීම වර්ග ලබාදී ඇත.
මේ අතර ජාතික පුවත් පත්ල විකල්ප පුවත් පත් සහ අනෙකුත් මාධ්‍යවල නිතර මාධ්‍යකරුවන් සාක්කුවේ දමා ගැනීම ස`දහා විශේෂ නියෝජිත පිරිසක් අරලිය ගහ මන්දිරයෙන් පිටත් කොට යවා ඇති අතරල ඔවුන් ප්‍රකට මාධ්‍යකරුවන් හමුවී ඔවුන්ගේ දූදරුවන් පිට රටවල යවන බවටත් මුදල් ලබා දෙන බවටත් පොරොන්දු වී ඇත. -Sri Lanka Guardian
Home »
» මතට තිත වෙනුවට දැන් මහින්දත් තිතට මත
Post a Comment