(January 20, Colombo, Sri Lanka Guardian) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩනැගීමට අවශ්‍ය නම් පොදු අපේක්ෂකයා වටා එක් රොක් වන ලෙසට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අද පස්වරුවේ කුරුණෑගල මාළිගාපිටියේ පැවති ජනරැුලියකට සහභාගි වෙමින් අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට දේශපාලනය කිරීමට අවස්ථාවක් හිමි වී නොමැති බවයි. ඇතැම් ¥ෂණ ක්‍රියාවන්ට සම්බන්ධ වී එයන් මිදීමට නොහැකි වූ තැන ආණ්ඩුව සමඟ එක්වන ඇතැම් මන්ත්‍රීවරුන් වරප්ප්රසාධ ලබා දෙමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ජනාධිපති වරයා විසින් අගාධයට රැුගෙන යමින් සිටන බවට අර්ජුන රණතුංග මහතා රජයට චොදනා කර සිටියා.
-Sri Lanka Guardian
Home »
» ශ්‍රී.නි.ප. රැක ගන්න සරත් ෆොන්සේකා වටා එකතුවන්න...
Post a Comment