සුප‍්‍රසිද්ධ චිත‍්‍රපටි අධ්‍යක්ෂ වරයෙක් හා නිශ්පාදකවරයෙක් වූ චන්ද‍්‍රන් රත්නම් මැයි 30 දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවෙ ඔහුගේ නිවසක තිබී පුපුරණ ද‍්‍රව්‍යය ලැබුනේ යැයි කියමිනි.
ඔහු පහුවෙනිදා කිසිම චෝදනාවකින් තොරව නිදහස් කරනු ලැබී ය.
මෙම සිද්ධි දෙක අතර බොහෝ දේ සිදුවන්නට ඇත.
එහෙත් ඒවා රාජ්‍ය රහස් ය.
දෙන දෙයක් කාලාබීලා ආණ්ඩුවෙ චැනල් එකක් හෝ ආණ්ඩුව ගහන පදයට නටන චැනල් එකක් බලා නිදා ගන්නවා විනා ඒවා දැනගන්නට ජනතාවට අයිතියක් නැත.
ඇත්තටම රට බාර ගෙන ඇත්තේ අප හැමගේ නෑදයෙකි. මා කියන්නේ බොරු නම් අල්ජසීරා රූපවාහිනියට ආචාර්ය මහින්ද රාජපක්ෂ රජතුමා විසින් කර තිබූ අභිත ප‍්‍රකාශය බලන්න.
නෑදෑයෙක් රට කරවන විට ඒකේ ඇද කුද හෙවීමෙ තේරුමක් නැත.
(අනේ මන්ද? අපේ එකෙක් කරන කොට කොහොම කරහම මොකද? හැබෑට කාට ද ආඩම්බර?)
Home »
» හදිසියේ අත්අඩංගුවට ගත්තේ ඇයි? ඒ ඉක්මණටම නිදහස් කළේ ඇයි?
Post a Comment