ඇමති මර්වින් සිල්වා අද පාර්ලිමේතුවේදී, තමාකළ තක්කඩි කම කණපිට පෙරලුවේය. ඔහුට අනුව සිදු වී ඇත්තේ අදාල නිලදාරියා බලෙන් ගස් බන්දගනිමකි. මර්වින් කිසිවක් කර නොමැත. අදාල පුවතට අදාල ඊයේ අදදෙරන නාලිකාව විසින් විකාශනය කල පුවත් නැරඹීම වඩාත් යෝගය යයි සිතේ.
Home »
» දෙබිඩ්ඩෝ - ඇමති මර්වින් තැටිය මාරු කරයි





Post a Comment