Home » » නිශාන්ත මුතුහෙට්ටිගම හා නියෝජය ඇමැති මහින්දානන්ද රාජකීය ගෝරියක්

නිශාන්ත මුතුහෙට්ටිගම හා නියෝජය ඇමැති මහින්දානන්ද රාජකීය ගෝරියක්

Written By Sri Lanka Guardian on Sunday, October 18, 2009 | 2:53 PM

(October 18, Colombo, Sri Lanka Guardian) කොළඹ රාජකීය විදුහලේ රාති්‍ර භෝජන සංග්‍රහය පැවති කොළඹ හිල්ටන් හෝටලයේදී දකුණු පළාත් සභා මන්තී්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම හා නියෝජය ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ ගුටි ඇන ගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ කියයි.

රාජකීය විදුහලේ මිතු රකුගේ ඇරියුමින් එහිගිය මුතුහෙටිටිගම මහතා ගීයක් ගායනා කිරීමට වේදීකාවට ගොඩවී සිටිය දී එහි ගිය අලූත්ගමගේ මහතා සමග උණුසුම් වචන හුවමාරුවකට පැටළුණු බවත් දෙදෙනාම ගුටි ඇන ගත් බව කියති. මෙවැනි සිද්ධියක් වු බව හෝටලයේ ආරක්ෂකයෝත් තහවුරු කළහ. එහෙත් විස්තර කීම ප්‍රතික්ෂේප කළහ.

-Sri Lanka Guardian
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Guardian - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger